Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



චූ...ටී... ඕ....ව්...
චූ...ටී... ඕ...ව්...
චූටී මගෙ දුව චූටි
ඔන්න මාමි යන්න හදන්නේ
චූටි විහිළුවක් කරලා
චූටි තොත්තුවක් දීලා
මාමිට දුව එන්න කියන්න
බලන්න මගෙ චණ්ඩි මූණ
හැන්දැ නොවී එන්න කියන්න
මාමිට යළි එන්න කියන්න

[පින්තූරය- අද පුවත්පතෙන්.]

සුරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails