Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බොහෝ කල් පුරා
අපි බලා සිටියෙමු....
ගල් කතා කරන තුරු
පුදුම සහගතව.....

එය කරනු ඇති - උච්චාරණ වටින...
නිසැකවම සටහන් තැබිය යුතු.

යුද්ධයේ යුදවලින් අනතුරුව...
දෙදරණ නිහඬතාවයක...
ඇද වැටිණ ගල පොළවට.

නිකුත් විය...
තැතනෙන සියුම් හඬක්...
උගුර පාදන්නක් වැනි.

අපි නොවෙනස් වෙමු....
නොවෙනස් බවට....
ගල කතා කළේය !

අනතුරුව
ලොව කතා කළේය....!!

[පාකිස්තානයේ ඉපිද එංගලන්තයේ හැදී වැඩුණු Moniza Alvi කිවිඳිය 2005 දී පළ කළ 'How the stone found its voice' කාව්‍යයේ අනුවර්තනය]

මොනිසා අල්වි
පරිවර්තනය - ප්‍රභාත් එම්. අහංගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails