Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ව්‍යාජ හෑන්ඩ් බෝල් කණ්ඩායම රේල් පාරක් අසල පුහුණුවීම් කරයි. පුහුණුවීමේදී ඔවුන් අතර රණ්ඩුවක් ඇති වේ.

"පඬියා.. එක්කො තෝ හැදියං නැත්තං තෝ එළියට දානවා හරිද?"
"ඉෆ් යූ කාන්ට් ගෝ ටුගෙදර් ගෝ බෑක් ටු යුවර් ෆකිං කන්ට්‍රි...."
"පර දෙමළා.. ඇයි උඹ යන්නැත්තෙ උඹේ ඊළමට?"
"වල් පාහරයා...."
"අපි මොකටද බං මේ ලබ්බෙ සෙල්ලම ඉගෙන ගන්නෙ? අපිට ඕනෙ කොහොමහරි ජර්මනියට පැනගන්න.... ඊට පස්සෙ අපි මාරු වෙනවනෙ..."
"ඌ හරි.. අපි මොකටද මේ මඟුල ඉගෙන ගන්නෙ? අපි මාරු වෙනවනේ..."
"අපිට කොහේවත් යන්න හම්බෙන්නෙ නෑ ඔය ජාතිවාදෙ අවුස්සගත්තොත්.... අපි සේරම ලංකාවෙ.. සිංහල... දෙමළ... මුස්ලිම්... මේ රට හරක්.... සේරම... තේරුණාද?"

(මචං- 2008 චිත්‍රපටයෙන් උපුටාගත් දෙබස්)
තිර රචනය- රුවන්ති ඩි චිකේරා, උබර්තෝ පැසලෝනි
අධ්‍යක්ෂණය- උබර්තෝ පැසලෝනි




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails