Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘ඉනිඅවන්’ චිත‍්‍රපටය පිළිබඳ සම්මන්ත‍්‍රණයක් සහ සංවාදයක් පෙබරවාරි 08 වැනිදා පස්වරු 3.00 ට කෑගල්ල රවුම්පාරේ (පොලිස් කී‍්‍රඩා පිටිය ඉදිරිපිට බණ්ඩාරනායක මාවතේ) ‘හොටෙල් ෂැලේ’ හිදී පැවැත්වේ. සම්මන්ත‍්‍රණය අවසානයේ පැවැත්වෙන සංවාදය පේ‍්‍රක්ෂකයන් සැමට විවෘතය. වැඩසටහන අවසානයේ ‘ඉනිඅවන්’ චිත‍්‍රපටයේ විශේෂ තිරගත කිරීමක් ද සිදුකෙරේ.

දෙසුම් : දීප්ති කුමාර ගුණරත්න, චූලානන්ද සමරනායක සහ අශෝක හඳගම

සංවිධානය : කෑගල්ල ‘අගෝරා ඇකඩමියා’



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails