Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත : අකුරැස්සේ මන්ත්‍රී විසින් දුෂණය කල දැරිය වස පානය කර මියයයි.

සියක් පව් සමරන්න
මධු බඳුන විය නුඹ ම
හලාහල විෂ මුසව
බිඳී විසිරුණු කලෙක

රුදු මැතිඳු මහ සෙනඟ
පිරිවරින් වඩින විට
කුරිරු රළු වදන් හී
පමණක්ද නුඹ උරුම

අවනඩුව විසඳන්න
කෙනෙක් නැතිවූ රටක
වස බඳුන විය නැගණි
ඔබ සතුවූ එක සරණ

ප්‍රසාදි ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails