Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇඟමැලි කඩන හිරි අරින හැම මොහොතකදි ම මේ මහ පාර
උවනත් හැඩය හැපී සුන් වී නොමැරේ කඩ වීදි වල මහ දාර

මහ පාර නැතිදාක මහ සාරයට
කඩවීදියට සාර වන්නේ කෝම

හැපෙන රිදවන හැම වාරයකම නොම ගෙන ශෝක
නව මුහුණු පැළඳ ගනු ඇත මේ කඩ හෙට අනිද්දා නොව
උවනත හැපෙන තෙක් පහුපෑවතෙහි හැරදා තම දිවිසාර

මේ සංහදිය නොදැන මෙන් දෝ මේ මහ පාර
මේ නෙක මුහුණු හා බැඳෙයි ඔහුට කෙළියකි මාර

වීදියක අගුපිල් දාරයක යාන්තම් රැඳී නොරැඳී හුන් ඇය
ඉටා ගත්තාය නම් කළ යුතු බව ඔහු නමින් මේ "පාර"

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails