Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හයි වේ එකේ ආවා ඔබ
හෙමිං වේ ගේ පොතක් බල බල

'කාලය සීමිතයි බොහොම'
අව්ව ඇති නගර
වැස්ස ඇති නගර
පාස් වී යන ගමන් පැවසුවා අපිට

පලමු ඇස් බැල්මෙන්ම
හටගත් අලුත් භාශාව
බිඳ දැමුවා වචනවල නිල බන්ධනය

ආශ්වාස කරන ඒ සී සුවඳ යට
කතා බහ කලා
නොගෑවෙන ගෑවෙන සිරුරු - අප

එපමනයි
ඒ මොහොත

හයි වේ එකේ ගියා ඔබ
හෙමිං වේ ගේ පොතක් බල බල

දමිත් උදයංග දහනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails