Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



-චිකන් සොසේජස් ප්‍රචාරණ වෙළඳ දැන්වීමක පෙනී සිටිනා නිළියක්, සුජාතා සිටු දේවියගේ චරිතයට පණ පොවයි ...

"වෘක්ෂ දේවතාවුන් වහන්ස
නුවර වැසියන් මවෙත කැඳවා
ඛේට ස්‍රාවී ග්‍රන්ථි සනහා
සැවුල් මළකුණු සන්නමේ නම
ප්‍රකට කළ සිටු දුව මමයි
ගන්න මේ කිරිපිඬු රහයි "

"සිටු දියණියනි
මම මේ නුග රුකට අරක්ගත් වෘක්ෂ දේවතාවා නොවෙමි
මම "ගගන් මලික්" නම් වෙමි
රංගධාරී වෘත දරන්නෙමි

තවද සිටු දියණියනි
ඔබේ මේ පාත්‍රය
මෘදුකාංගයකට නතුව
සංස්කරණ ශිල්පියා අතින්
උඩු ගං බලා යැවෙන්නට නියමිත බැව් පවසමි .. "

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails