Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නීතීඥ එස්. ජී. පුංචිහේවා අසූ විය සපුරනදා පැවැත්වෙන ඔහුගේ ලේඛන දිවිය සහ සමාජ මෙහෙවර විමසා බැලීමේ සහෘද හමුව සහ ඔහු ලියූ කෘති පහක් ජනගත කිරීමේ උළෙල 2013 මාර්තු 12 වන අඟහරුවාදා ප.ව. 3:00 ට කොළඹ ධර්මපාල මාවතේ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වෙයි.

මුලසුන- සිරිලාල් කොඩිකාර.
දෙසුම්- කාලෝ ෆොන්සේකා, ගුණසේන විතාන, ජයතිලක කම්මැල්ලවීර, දෙනගම සිරිවර්ධන, කේ. ඩබ්. ජනරංජන

ජනගත කෙරෙන කෘති-

පණ ලැබූ චිත්‍රය- යොවුන් නවකතාව
නාඩි ඇල්ලීම- තීරු ලිපි
තිසාහාමිගේ කවි- විමර්ශන
පුරවැසි පෙත්සම- විමර්ශන
මිනිසි අසිරිය- ඛලීල් ජිබ්රාන්ගේ කෘතියක පරිවර්තනය
එස්. ජී. පුංචිහේවා සිතුවිලි විවරණ- විමර්ශන ලිපි සරණිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails