Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා සහ කථීකාචාර්ය චින්තක රණසිංහ රචනා කළ "වැද්දා- වැදි ජන පර්යේෂණ සාහිත්‍ය විමර්ශන සහ තොරතුරු නාමාවලිය" කෘතිය ජනගත කිරීම, 2013 මාර්තු 13 වන බදාදා සවස 3:30ට, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝගේ විශේෂ සහභාගීත්වයෙන්, කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මුලසුන- මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස.
දෙසුම්- මහාචාර්ය ජේ. බී. දිසානායක සමග මහාචාර්ය සරත් කොටගම





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails