Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මෙවර ලෝක නාට්‍ය දිනය ප්‍රවීණ නාට්‍යවේදී සයිමන් නවගත්තේගම වෙනුවෙන් වෙන් කර, එතුමාගේ නාට්‍ය කලා නිර්මාණ පිළිබඳ අගයමින් සම්මන්ත්‍රණයක් මාර්තු 27 වැනිදා පස්වරු 4.00 ට ‘සුදර්ශී’ ශාලාවේ දී පැවැත්වීමට සිංහල සංස්කෘතික ආයතනයේ නාට්‍ය අනුමණ්ඩලය කටයුතු යොදා තිබේ.

‘සයිමන් නවගත්තේගම ප්‍රණාම උළෙල’ නම් වන මෙහිදී සමරු දේශනය මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් පැවැත්වීමට නියමිත අතර රංජිත් ධර්මකීර්ති, පරාක්‍රම නිරිඇල්ල, කේ. බී. හේරත්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලාල් රෝහණ යන නාට්‍යකරුවන් ද අදහස් දැක්වීමට නියමිතය.

සයිමන් ගේ 'පුස්ලෝඩං' නාට්‍යයෙන්

[ඡායාරූප : හර්ෂ අරවින්ද ගේ ඡායාරූප එකතුවෙන්]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails