Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැහැපු එක්තරා ඇෆ්ඝන් ජාතිකයෙක් ප්‍රකාශ කළා තමන් ඇෆ්ඝනිස්තානයෙ හිටපු වරාය සහ නාවික කටයුතු ඇමති කියලා.

අන්දමන්ද වෙච්ච ආගමන විගමන නිළධාරියා මෙහෙම ඇහුවා.

"ඇෆ්ඝනිස්තානෙ මුහුදක් නෑනෙ... ඔහේ කොහොමද හිටපු වරාය සහ නාවික කටයුතු ඇමති වෙන්නෙ....?"

ඇෆ්ඝන් ජාතිකයා මෙහෙම උත්තර දුන්නා.

"අනේ යකෝ! එහෙනම් ලංකාවෙ උඹලට නීතිය හා අධිකරණ පිළිබඳ ඇමති කෙනෙක් ඉන්නෙ කොහොමද?"

[colombotelegraph.com හි පළවූවක පරිවර්තනයකි.]
පරිවර්තනය - සඳකාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails