Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සැප්තැම්බර් 11 අල්ඛයිඩා ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ සීයා කෙනෙකු සහ ඔහුගේ කුඩා මුණුපුරා අතර ඇති වූ සංවාදයක්-

"පුතේ මගේ හදවත තුළ වෘකයන් දෙදෙනෙක් සටන් කරමින් සිටින වග මට දැනෙනවා. ඉන් එකෙක් පළිගැනීමට කැමති වෛරයෙන් පිරුණු බිහිසුණු වෘකයෙක්. අනෙකා සමාවදීමට කැමති, ආදරය හා කරුණාව හොඳින් හඳුනනන් යහපත් සතෙක්."
"සීයේ, ඔබේ හදවත තුළ සටන් වදින මේ වෘකයන් දෙදෙනාගෙන් ජයගන්නේ කවුද?" මුණුපුරා විචාළේය.
එවිට සීයා පිළිවදන් දුන්නේ මෙසේයි.
"මා හොඳින් කවා පොවා පෝෂණය කරන වෘකයා මේ සටනින් ජයගනු ඇත."

අද අප පෝෂණය කරමින් ඉන්නේ කවර වෘකයාද?

(රාවයේ පළ වූ චනුර ජනිත් ලියූ "වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් පමණි" ලිපිය ඇසුරෙනි. මේ කුඩා කතාව 2002 වසන්තයේදී ක්යෝටෝ ජර්නලයෙහි පළ වූවකි.)

සිත්තම- Ria Spencer

චනුර ජනිත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails