Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



‘පියවර’ ළමා හා නව යොවුන් ව්‍යාපාරය විසින් වසර ගණනාවක් පුරා නව යොවුන් දූ දරුවන් දැනුවත් කරන්නට සිදු කළ වැඩසටහන් මාලාවක දී භාවිත කළ පෝස්ටර් එකතුවක් සවිස්තරාත්මකව කරුණු විග්‍රහ කරමින් 'සොඳුරු නව යෞවනය' නමින් අධ්‍යාපනික කෘතියක් ලෙස සමාජගත කොට ඇත. මෙය ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මකව නව යෞවනය තේරුම් ගන්නට, විග්‍රහ කර ගන්නට මග පෙන්වන කෘතියකි.

කර්තෘ : මහින්ද නාමල්
ප්‍රකාශනය : ‘පියවර’ ළමා හා නව යොවුන් ව්‍යාපාරය
විමසීම්: 071 4334990 | ලාල්

මෙම ග්‍රන්ථය පහත ස්ථානවලින් ද ලබා ගත හැක.

'පියවර' තොරතුරු මධ්‍යස්ථානය
අංක 58, රිදී මාවත,
කලමුල්ල,
කළුතර.

'පියවර' සඟරාව
අංක 496 බී,
දළුවකොටුව,
කොච්චිකඩේ.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails