Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(මුලදි)
උපුල් නුවන් විදහා- ඔබ සිනා සුනා
මම සිනා සුනා

රුලං රැලක් කළ මා- රජෙකි වාසනා
නම ම-රා-තු-මා

සඳ මෝරන මාරුතයේ- වෙලි වෙලි ඔබෙ සාටකයේ
ඔය කාලෙදි මා පැතුවේ- රැවුලයි ඇඟයි ඔබමයි

උපුල් නුවන් විදහා- රජු සිනා සුනා
මම කොලෑ වුනා

(මැදදි)
කොටින් නසා යන ගමනේ මල්ටි ගසාලා
තුරුල් වුනා අපි හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ හිල් වෙන අයුරු දැනීලා
ඉතින් රජෝ දැන් ඇවිලෙයි මා හද ජාලා

(දැන්)
එල්ලී ඔබෙ සාටකයේ- මම ආ හැටි මාරුතයේ
හැමදාකම මා ලැබුවේ- ටැක්සුයි දඩයි විතරයි

කුකුල් නුවන් විදහා- ඔබ සිනා සුනා
මම ගොනා වුනා

හිඟන කොටෙක් කළ මා- රජෙකි ආරනා
නම ම-ගෝ-ඩි-සා

(අන්තිමට)
හිවල් කකුල් හොලවා- ඔබ මාරු වුනා
මම යකා වුනා

ඩෝං පුතා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails