Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සාහිත විනිස අතැඹුල සේ දැන මතුර
අඳබල රටට මිණි පහනක් විය නිතර
බලූ මුව බුරන හඬ පිරි රෑ වී කෙසර
ඇරැඹූ යුගය නම කෙරුවද මහ ඇදුර

හිස් පුස්තක ලියා කටමැත දොඩන
වියරණ අවුල් ඇදුරන් දුටුවිට කිපෙන
විකුමැති බාසුර ගමනක යළි නොඑන
කිසිදා නොවේ ඔබ ලියු කියු දේ පරණ

කටගැස්මට පිටකැස්මට ලියන එවුන්
ඔබේ ගෙයි දොරේ අඩයටවත් වටීද ඔවුන්
වැටුණු වළෙන් බස ගොඩගත් තනි ගිජිඳුන්
සරසවි දුවත් කැටුවම යනවද පඬිඳුන්

ශෂි ප්‍රභාත් රණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails