Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බදු හරි සුන්දරයි බබා
බඩ අඩු වෙලා යයි බබා
රට ස්ලිම් වෙනවදෝ බබා
බදු හරි සුන්දරයි බබා

බඩු මිල ඉහළ යනු බලා
සතුටින් හිනාවෙමු බබා
බඩ උඩ හාදුවක් තියා
මට පෙම් කරනවද ඔයා
කලිසම බහිනවද බබා
බදු හරි සුන්දරයි බබා

බඩගාගෙන ම යමු බබා
ජනතා පැතුම එය බබා
බඩ යට උණුහුමට බදා
මට පෙම් කරනවද ඔයා
බඩගින්න බුදු සිරා
බදු හරි සුන්දරයි බබා....

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails