Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නෑ මායා රූපේ රංග පීඨයේ
ඔබ නිරි‍‍ඳෙකි...රණ විරුවෙකි...පෙම් කුමරෙකි....

උනා පළඳන දොවා නළු වත සමාරෝපය අතහැර දා
පියවි ලොව වෙත පැමිණි පසු යළි
කොහෙද ඒ කුමරා
කොහෙද ඒ විරුවා
කොහෙද ඒ නිරිඳා

වැදි රජුය ඔබ අඳුරු වන ගැබ
හසඟනය මා නුරා විල් තෙර
නොගැලපෙන භූමිකා හමු‍වී
සොහොන් ඔපෙරාවේ....

සුසිනිඳුය පෙම
රැඟුම තුරුණුය
රුසිරු ළඳුනේ
සරති නළු කැල

නුබක ගිය සංදේශ කව වැනි
නෙක කුළුනු අතරේ කිරුළ නොපලන් යුව රජෙකි ඔබ
සැබෑ ඉඟි නළුවේ

දිළිඳුයි සීසර්
ආබාධිතයි සිහබා
මහළුයි රෝමියෝ

Thespiyanuwage Narakesa from Rukmal Nirosh on Vimeo.


ගැයුම- හිරණ්‍යා මනෝරත්න
මියැසිය- කසුන් කල්හාර
ලිවුවේ- කපිල කුමාර කාලිංග

වීඩියෝව- රූප ක්‍රියේෂන්ස්
අධ්‍යක්ෂණය- රුක්මාල් නිරෝෂ්

කපිල කුමාර කාලිංග



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails