Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පින්වතුති
සංසුන්ව පැමිණෙන්න
මේ පෙට්ටියේ වැතිරෙන්න
සුද ඇදන්
බණ කියන සාදු
පැමිණ ඇති
පාංශකූලය දෙන්න

දැන් ඉතින් නාඬන්න
කරපු දෑ පමණක්ම
සිහියට ගන්න
පාර්ලිමේන්තු දෙවියන් වැඩ ඇති මොහොතක
එපා නපුරක් සිතන්න

පිංවත
කිමද
මේ මුහුණු බෙරිව
කැමරා ON ය
සිහින් මඳහසක් නගාගෙන එන්න

ඉටු දෙවියන් නොව
මීඩියා දෙවිවරු ගැනම
සිහියට ගන්න
මන්ද
පාංශුකූලය
ON AIR
Live ය

​225 ක්ම දෙවිවරුය
තිස්තුන්කෝටියම උන්ට පරිවාරයක
ජනයා
එදෙවියන්ගේ නිත්‍ය දාසයන්ය
ඔන්න පිහිය
දැන් ඉතිං
බඩ කපා ගන්න

[*සුදු ඇදන් බණ කියන සාදු - ජනක මහබෙල්ලනගේ කවියකින් අහුලා ගත් පදයකි.]

භීම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails