Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පහන් කරනු අටියෙන් සුවිසල් මැදුරු
අමුණා එකින් එක කපමින් බට පතුරු
පාමංකඩ කුණු ඇළ ළඟ පොඩි මිතුරු
නිමවයි කදිම අටපට්ටම් මෙන්ම තරු

අත වන වනා අඬ ගා මහතුන්ට ගරු
රථ නොනවතන සඳ පොඩි මුව විය අඳුරු
වැද හිරු තාප කකියන මුදු ගත ළදරු
හරි වේගයෙන් ආ රියකට විය ගොදුරු

වෙසක් සඳේ වැදුණත් උකු ලේ පොකුරු
සාධුකාර නවතා බැලුවේ කවුරු
රතු සව්කොළ අලවා කළ මල් තඹුරු
හතක් නෙවෙයි සීයක් පරවුණි සොඳුරු ...

විශ්ව හේවාවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails