Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමිත්ත:
රජ කෙනෙක් රජ වෙලා පෝලිමත් පැනගෙන
රජතුමා බලනවා රජ කතා ඉඳගෙන

පැරකුමා සූරයි
ඒ කාලෙ සාරයි
ජනතාව මාරයි
රජතුමා ආසයි

ජැක්ගෙ පුතු සූරයි
ඒ පවුල සාරයි
රජ පවුල මාරයි
රජතුමා ආසයි

සෝමෙ නුඹ සූරයි
රේණු සරු සාරයි
සිනමාව මාරයි
රජතුමා ආසයි

ගෙටොවේ එකෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails