Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සයිමන් නවගත්තේගමගේ නොපළ කෘතියක් වූ සන්ධ්‍යා සහ වින්ධ්‍යා නවකතාව මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. සුරස ප්‍රකාශනයකි.

"....ජීවිත යථාර්ථය ඔස්සේ, දෛවය ඔස්සේ ගමන් ගන්නා අපි හැමදාම අතරමං වෙමු. ජීවිතය පාලනය කර ගනිමින් සුළු කාලයකට ස්වාධීනත්වය ලබන්නෝ ද අවසානයේ දී ජීවිත සංකීර්ණ හා අවුල්ජාලා මැද අතරමං වෙති. සන්ධ්‍යා සහ වින්ධ්‍යාගේ ජීවිත අරභයා යමක් ලිවීමට මම අදහස් කරමි. මෙය ඉතා දුෂ්කර ආරම්භයකි. මක්නිසා ද, ඔවුන්ගේ ජීවිත සහ මගේ ජීවිතය අහස මහ පොළොව සේ දුරස්ථව විකාශනය වූ බැවිනි. එසේ ම, එම ජීවිත කාන්දමකින් මෙන් දෛවෝපගත ව එකට බැඳී තිබුණේ ද වෙයි......"





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails