Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වියරු රාත්‍රීන් ! චණ්ඩ රාත්‍රීන්!
වී නම් ඔබ මා අසල
මේ වියරු රාත්‍රීන්
බොහෝ සේ අනුරාගී වන්නට
නියමිතව තිබුණ

තීර්ථයෙහි රැඳි හදවත
සුළඟකින් නොසැලෙන
මාලිමා සිතියම්
කිසිත් නොතකන

පැදයමු, ඒදන් උයනෙහි!
අහා! මහ සයුර!
මේ රැයෙහි ඔබ තුළ
නැංගුරම් ලා ගනිමි...

[එමිලි ඩිකින්සන් ගේ 'Wild nights! Wild nights!' පද්‍යයේ පරිවර්තනය]

සිතුවම : Dan Gerhartz

එමිලි ඩිකින්සන්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails