Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කොඩිකාරගොඩ සුනීත හිමි ලියූ ගී පද රචනා එක් කළ "හිඹුටු කැලේ" ළමා ගී ඇල්බමය ඉකුත් දෙසැම්බර් මස එළි දක්වා තිබේ. ගීත ගායනයෙන් පසිඳු සචින්ත සහ හිමාෂ මනුප්‍රිය දරුවන් මේ සඳහා දායක වී ඇති අතර, සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙන්. සංයුක්ත තැටිය පිළිබඳ තොරතුරු 07776 593 411 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails