Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මලේ සුසුම ද ගෙන යන පවනේ මග අවුරා
ගඟේ හැඩ ඇති තැනදිම විල් දිය විඳ විතරා
විලේ සියපත සේ ගුණදම් ලූ මිතු සඳ ඉඳුරා
කෙසේ මරුගත්තෙද නුඹ අප තුරුළෙන් උදුරා

හදවත කුළුණින් පිරි සිරිමත් දෙව් ලොවකී
නුඹ අත තැබු සැම තැන පිපුණේ මල් රැසකී
නෙක වෙස් පිදුවද නොවෙනස් බිතු සිතුවමකී
සුපසන් නුඹ ඇසුරට අප කළ පින් මඳ සෙයකී


[වීඩියෝ සබැඳිය]
Young Asia Televsion- Utube චැනලයෙන්
ගායනය සහ සංගීතය- නෙලූ අධිකාරී සහ කපිල පූගලආරච්චි


බන්දුල නානායක්කාරවසම්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails