Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇන්ටන් චෙකොෆ්ගේ The Cherry Orchard ඇසුරින් ඊ.එම්.ඩී. උපාලි නිපදවූ "ඉඩමේදී විකිණේ" නාට්‍යය, අගෝස්තු 18- ප.ව. 6:30ට ලුම්බිණි රඟහලේ දී සහ අගෝස්තු 19- ප.ව. 7:00ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කෙරේ. නිල්මිණි සිගේරා, ඩබ්. ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රසාද් සූරියආරච්චි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන "ඉඩමේදී විකිණේ" සංගීත නිර්මාණය තේජ බුද්ධිකගෙනි.


ඊ.එම්.ඩී. උපාලි




මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails