Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනියම්ය ප්‍රේමය විටෙක
එකම උල්පත නොම සොයන්නට
බැතිමත්ය ප්‍රේමය
එකම ඌලක පැහැ සොයන්නට
විධිමත්ය ප්‍රේමය
හතර මායිම් පැන නොයන්නට
සිහිමදය ප්‍රේමය
විදුලි වැට උව ඉක්මවන්නට

පතිනිබර කඳුරු ද
පාමුලට යන ගැඹුරු දෙනිවල
ඉතා නිහඬව ගලා යනවා
කොයියම්ම අතු ගඟක් අබිමුව

එහෙමමත් දවසක
දෙගම්මැදි බිම්වල
සරු පස පලා මතු වෙන
සුවඳ මල් පුසුඹට
දුවන හිතකට මදු තියමු තව

ලහිරු යසස් අකුරැටියගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails