Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බුද්ධදාස ගලප්පත්ති විසින් රචිත කවි රසවිඳුම් රැසක් රැගත් ග්‍රන්ථයක් 'කවිමිහිර' නමින් එළි දක්වා තිබේ. ඔහු විසින් දිවයින වටමඬලෙහි කවිමිහිර තීරුවට 2009 සිට 2012 දක්වා විවිධ කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ අලලා කරන ලද රසවින්දනයන් රැසක් අතුරින් තෝරා ගත් කිහිපයක් එක්කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.

කවිමිහිර, සුරස ප්‍රකාශනයකි.



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails