Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජෝ සෙනවිරත්න විසින් පරිවර්තනය කරන ලද ඕෂෝ සංවාද ග්‍රන්ථ පහක් සැප්තැම්බර් 13 වන සිකුරාදා සවස 3 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි.

එදින එළිදක්වන පොත් :

ආධ්‍යාත්මික මාෆියාව -පූජකයෝ සහ දේශපාලකයෝ (The Mafia of the Soul)
අධ්‍යාපනය -මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් (Revolution in Education)
භාවනාවේ අභිරහස්-දෙවන වෙළුම (The Book of Secrets)
ජ්‍යෝතිෂය-අධ්‍යාත්මික විද්‍යාවක් ලෙස (Hidden Mysteries)
අන්ධයාගේ කැඩපත -පිළිම වන්දනාවේ පරිවර්තනකාරක බලය (The Transformative Power of Idol Worship)

මුලසුන සහ ප්‍රධාන දෙසුම: පූජ්‍ය අලවත්තාගම විභාවි හිමි







විමසීම් : 0714 256933 / 0712 2263441



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails