Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තිලිනා වීරසිංහගේ පළමු කෙටි කතා සංග්‍රහය "නාඳුනන ගැහැනිය" (1996) කෘතියේ දෙවන මුද්‍රණය එළි දක්වා තිබේ.

තිලිනා වීරසිංහගේ වෙනත් කෘති-
පිටුවහල් කළ තරුණිය (1997), ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය (1999), මධුසමය අහිමි මංගල්‍යය (2003) සහ සමනල මරණය (2008)

ඇගේ සියළු ප්‍රකාශන කර්තෘ ප්‍රකාශන ලෙස එළි දක්වා ඇති අතර කෘති පිළිබඳ 0112955894 යන දුරකථන අංකයෙන් ද sumudumalineth@gmail.com යන විද්‍යුත් තැපෑලෙන් ද විමසීම් කළ හැක.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails