Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ දෙ වැනි කෙටිකතා සංග‍්‍රහය වන ‘මරණයේ සෙවනැල්ල යට නිදා සිටි පූස් පැටියා’ යන කෘති ද්වය ‘සම’ ප‍්‍රකාශන ලෙසින් මෙ වර සාහිත්‍ය මාසය වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී ජනගත කෙරුණි.

සනත් වසර පහළොවකට පෙර ‘මළගිය ප්‍රාණකාරයන්ගේ කතා‘ ගෙනෙමින් සලකුණු කළ අනන්‍යතාව අලුත් කෙටිකතා සරණියෙන් ස්ථාපිත කර ඇත.





මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails