Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



-අගෝස්තු 29 වනදා නවනින්දන් පිල්ලේ හමුවීමට උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දරුවන්ගේ මාපියන් පැමිණීයහ.

වන්නියේ කැලෑ මල්
කැමරාව ලග
පොරකෑවා,
ෆොටෝ නම් ගත්තා
හිත කැඩුණා..

මෑණිවරු
අද කොළඹට ආවේ
පිල්ලේට ගතු කියන්ඩ ...

දරු දුක් නිසා
පපු කැවුතු වල සිරකරපු
විස්සෝප ගංගා දෝරේ ගියා..

කඳුළු හරි ළඟයි..
හැපී හැපී කිව්වේ
දරු දුකමයි..
අඬ අඬා ඇහුවේ
දරුවෝ ගැනමයි..

පයට දූවිලි මල්මාලා දමාගෙන
කොළඹට ආපු
අම්මලාට මොන 'හයි වේ' ද
දරුවෝ ආයේ වදන්ඩ ද?

කුමාරි ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails