Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



එළියට ගෙන
හන ගල්
පිසදා මකුළු දැල්
මුවාත් තියති
කඩු කිනිසි
ගිනි මල් පූටකේ

ඇඟිළි තුඩු ගා
මැන බලති
මුවාත
රතු රතැසි නෙතින්

වීදි මාවත් වල
කපා හෙලූ
පොත් කලේබර
ලේ හලති කාණු දිගේ

[රළින් රළ | 2013]

ආරියවංශ රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails