Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ගී ගැයූ සටන්කාරිය නික්මුණි,
ඉක්බිති,
නුඹ නොමැති
කාලය ද එළඹුණී...
මිතුරිය...
එකල්හී ..,
නොඇසෙන
නුඹේ කටහඬ
එකල්හි,
නොදකින
නුඹේ හසරැලි
කෙසේ නම් අතැ'ර යන්නද
කර බා නික්ම යන
සුළං පහරක් මෙන්............

ඔබ නොමැති
කාලයද එළැඹිණී...
ගී ගැයූ සටන්කාරිය නික්මුණි...

කුමාරි ප්‍රනාන්දු



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails