Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කුමරුවන් පෙල පැමිණ ටජ් මහලට
ගැල් නවත්වා අසල ලොබියක
යතුරු පොකුරෙන් ගසා අහසට
සඳ කඩා බිම දැමී පහලට

පෙණ බුබුලු නගන මධු බඳුනක
කොළඹ අහස ම දමා දියකොට
ඒ සඳ මේ සඳ හුවමාරු වු සඳ
මුම්ටාස් දේවිය ද උඩ දමා අහසට
සාජහන් නැගුණි සිරි යහනට

කල්පයක් කළ රැකියාවට
තුමු කළ අවමානෙට
පලි දරනු අටියෙන් අම්බපාලි
පැන්නෙ විලිබිය සෑයට
වෙනද ගාණෙන් දෙසිය පණහක් අඩුවට

[සිතුවම : Fabian Perez]

කපිල මහේෂ් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails