Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නෙළුම් මලේ නුඹෙ මළකුණ
පාවී ආවා
අනන්ත මඩ කලල් අතර
පාවී ආවා

අතින් මල් මිටිය අරගෙන
සිතින් මල් සුවඳ අරගෙන
පිනෙන් පිරුණු විල ඉවුරට
පාවී ආවා
බුදුන් වඳින්නට යන අය
නුඹ දෙස බැලුවා
නෙළුමට මිස නෙළන්නියට
පින්පල නැතුවා

පන්තියේ වැඩට අඟහිඟ
පින් විකුණා පිරි මහගෙන
පුංචි නෙළුමියේ නුඹ
සංසාරය දිනුවා
කලල ගිලී අකාලයේ
පරවී වැටුණා
පින්වතුන්ගෙ පය පාමුල
පරවී වැටුණා

[කපුගේ විසින් සංගීතවත් කොට ගයන ලද ගීතයකි. රත්න ශ්‍රීගේ වංකගිරිය අරණේ ගී එකතුවෙනි.]

රත්න ශ්‍රී විජේසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails