Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔබෙ අත් පසුරෙහි ම නැන නැඟ
කාලයේ වා රැලි අතර හිඳ
වසන්තය මෙන් ගිමත් කළ විඳ
ඔබේ පාමුල මිය යමි

එකදු කඳුළත් නොහෙළා ම ඔබ
පර සුවඳ ගැන නොවිමසා ඔබ
නවමු මල් කුලයකට උර දී
නොදත් සේ මුනිවත රකී

නිතන අත්පසුර ම පැතූ
මගේ කඳුළත් ඔබ සතූ
ඔබට පොහොණිව සසර අත්හළ
මෙ'මල් කළඹ ම නුඹ සතූ

[මෙ'මල් කළඹ ම නුඹ සතූ| 2013]

උපුල් සේනාධීරිගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails