Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු වන්නේ කුමක්ද...? මට පෙනෙන හැටියට නවතින්නේ කොතනින්දැයි දැන ගැනීමයි. කෙසේ වුවත් බොහෝ මිනිස්සු එය ඉතා පහසුවෙන් කරති. ටික දෙනෙකුට එය නවතා ගැනීම දුෂ්කරය. එහෙත් එසේ කරති. ඉතාම ස්වල්ප සංඛ්‍යාවකට පමණක් මෙය කෙසේවත් නවතාගන්නට නොහැකිවෙයි.

[රොබට් රග්දෙත්ස්වෙන්ස්කි (Robert Rozhdestvensky) (1932-1994) සෝවියට් කවියෙකි. ඔහුගේ Everyday Miracle කෘතියේ එන මෙම උද්ධෘතය උපුටාගත්තේ- බුද්ධදාස ගලප්පත්තිගේ නිම් නැති තුන් යම කවි එකතුවට චන්දිමා නිශ්ශංක ලියූ පසු වදනෙන්.]



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails