Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මට, මේ ඉතිහාසගත මොහොතේ වඩාත්ම උත්ප්‍රාසාත්මක සංකේතය නම් ජනාධිපති රිචඩ් එම්. නික්සන් අත්සන තැබූ, ඇපලෝ 11 යානය, සඳ මතට රැගෙන ගිය සමරු ඵලකයයි. "අපි සියළු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සාමය රැගෙන පැමිණියෙමු"යි එහි ලියා තිබේ. එක්සත් ජනපදය, පුපුරණ ද්‍රව්‍ය මෙගාටොන් 7.5ක් අග්නිදිග ආසියාවේ සුළු ජාතීන් මත හෙලනා මොහොතක, අපි අපේ මානුෂිකත්වය ගැන අපටම සුභාෂිංශණය කර ගතිමු...!! ජීවයෙන් තොර ගල් පරයක් මත දී අප අතින් කවරෙකුට නම් හානියක් සිදුවේද?

(සඳ ගමන සහ එක්සත් ජනපදයේ ඊනියා සාමය ගැන කාල් සගාන් විසින් නගන ලද උත්ප්‍රාසවත් පැනය.)


රිචඩ් එම්. නික්සන් අත්සන් කළ සඳ මතට රැගෙන ගිය සමරු ඵලකය | Wikipedia
පරිවර්තනය - සඳකාන්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails