Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉංග්‍රීසි බසින් කවි ලියූ, ලියන ලාංකික කවි කිවිඳියන්ගේ නිර්මාණ සිංහල පාඨකයාට හඳුන්වා දෙනු පිණිස දේ.වි. ගාල්ලගේ විසින් පරිවර්තනය කරන ලද කවි එකතුවක් "නෑයන්ගේ කවි" නමින් එළි දැක්වෙයි. එම කෘතිය ජනගත කිරීමේ උළෙල සහ සාහිත්‍ය සම්භාෂණය, 2013 ඔක්තෝබර් 07 වන සඳුදා සන්ධ්‍යාවේ 4:00ට, කොටුව ලංකා බැංකු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ප්‍රධාන දෙසුම මහාචාර්ය රජීව විජේසිංහගෙනි. නීල් විජේරත්න, ආරියවංශ රණවීර සහ මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍රගේ ද සහභාගීත්වයෙන් යුතු මෙම සංකථනය සුනන්ද කරුණාරත්න මෙහෙයවයි. "නෑයන්ගේ කවි" විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයකි.

විමසුම්- 0715 766 355



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails