Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හරඹ පිණිසම
තැනුන කඩුවක්
සුමුදු අතකට
ගැලපුනි

සියුම් මුවහත
ශිල්ප සමගම
කිඳා බැස
යවන්නෙමි

කඩුපතේ බර
මිසක කිසිදා
දෑතේ සවියක්
නොගන්නෙමි

එකල්හිම මම හැඳින්නෙමි
නිපුණ ශිල්පය දකින්නෙමි
ඔබේ බර ඔබ වෙතම පවරා
පපුව හරහා යවන්නෙමි

හෂාන් බඹරබොටුව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails