Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සද්දය ඇහෙන තැන
කෝ ඔබ නැහැනෙ වස්තුව
සුදු දුමාරෙක ඉරක් ඇඳගෙන
ඔබ ගිහින් මගෙ ජෙට්ටෙක

අලුපාට දුම් මාවතක් දිග
නගිමි මම අහසට

ඔබ ගියපු දුම් ඉර
මැකෙන සඳ
උපන් ලේ කැටි කිරිපෑ
ටෙඩිබෙයා වළාවක
ඉහ ගහ ගනිමි මම

ගිඩිගිඩිය ඇහෙන තැන
පපුව උඩ
මේ ඉන්නෙ ඔබ ජෙට්ටෙක

සුදර්ශන සමරවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails