Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සම්පත් පෙරේරා විසින් සිංහලට නඟන ලද යූජින් අයනෙස්කෝගේ "රයිනෝසිරස්" නාට්‍ය පෙළ සමග ආරියවංශ රණවීර සහ සම්පත් පෙරේරා රචනා කරන ලද "ඇබ්සර්ඩ් නාට්‍ය රංග රීතිය සහ යූජින් අයනෙස්කෝ" කෘති ද්වය පිළිබඳ පාඨක සමර්පණය 2013 නොවැම්බර් 24 දා සවස 3:00ට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙයි.

දෙසුම්- ආරියවංශ රණවීර, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන.

මෙම කෘති සංහිඳ ප්‍රකාශන ලෙස එළි දක්වා තිබේ.




ආරියවංශ රණවීර, සම්පත් පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails