Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මං ඒ පොතේ චරිතයක් වෙන්නම්
කියවන්න මං ගැන
එතකොට තේරේයි ඒ මං නෙමේ වග

සලුපිළි ලෙහී ගිය මගේ නිරුවත
දැක බියට පත්ව
අසම්මතයේ ගැහැණු යයි විරුදාවලී ලත්
අපි ගැනම
කොයියෝ වුණත් කොහොම ලිව්වා ද
හරියට බලාගෙන හිටියා වගේම

දිගු කරන්න ඇඟිල්ල
ඒත් ඉතිරි ඇඟිලි සියල්ල ඔබ දෙසට
ඇත්ත ඒකයි
ඒ බ‍්‍රසීලය.... මේ ලංකාව
ඒත්
මිනිත්තු එකොළහක් වුණත්
කොයි තරම් නම් දිග ද......

[සිතුවම: Mara Light]

අනූපමා ගනේගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails