Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙම බිඳුණු පෙම්වතෙක් තම පෙම්වතියගේ නිරුවත් ඡායාරුප අන්තර්ජාලයට එක්කරයි. -පුවතක්

අතට නොපිපි කුසුමක් දී
පිපෙන්න කොහොමද බලන්න
හදට ඇඟිල්ලෙන් ඇන්නද
පපුව ළමැද හිරිවැටෙන්න
අමතකවු නිමේෂයක
සෙනෙහස් වක්කඩ වහන්න
නුඹට පින්සලක් තිබුණිද
මා ගල් තලයක අදින්න

නුවන් දස දහස් ගණනක්
මා ගත වට ඉගිලෙන විට
කවන්ධයකි මම තවමත්
ඇලුම්කරන පණ පොදකට
ලවන් තැබු පා සටහන්
හෙමින් ළැමේ වියැකෙන විට
නුඹත් හිනා වෙනවද මට
හැංගීගෙන පියයුරු යට?

[ඡායාරූපය | Judith Monteferrante]

කපිල මහේෂ් රාජපක්ෂ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails