Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුංග ගිරිහිස බලා
නැංග කල කල් බලා
අන්ද මන්ද ව සොයමි
කොහි ද මා නෙළු පලා

තනිය, දුක දැනේයා
හෙල පහළ පෙනේයා
බිඳුණු බැමි සොයන ඇස
තැනි බිමෙහි රැඳේයා

ගිරි මුදුන මනාවා
තනිකම ම ගෙනාවා
සබඳ නුඹෙ හිනාවා
තැනි බිමෙහි පෙනේවා

[ගිරිහිස තරණය | 2012]

සුහර්ෂනී ධර්මරත්න



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails