Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[තාලය- Wake Me Up When September Ends]

ඈස්චර්ය ඔන්ද වේ..
පොදුජනයා විල් පාස්අවේ..
Wake me up when CHOGM ends..

ආඩම්බර DAD පාටියක්..
අපිට නෑ පාන් වාටියක්...
Wake me up when CHOGM ends..

හියර් කම්ද ප්‍රින්ස් චාල්ස්..
ෆ්‍රොම් ද බකින්හැම්..
පොරව දැක්කත් සනීපයි..
කන්නත් ඕනි නෑ...

අපි ගැන අවර් කින් ටේක් කෙයා
සෝ ඩෝන්ට් බී දේශ ද්‍රෝහියා
let's sleep till CHOGM ends..

වහලා පාරවල් හැම දිහා
අපිට යන්නට නෝ වෙයා
නිදාගනිල්ලා till CHOGM ends..

හියර් කම්ද White van
ෆ්‍රොම් ද නෝ වෙයා..
අයිම් ගොයින් ටූ Run and Hide
කෝස් අයි wanna be alive

ඈස්චර්ය ඔන්ද වේ..
පොදුජනයා විල් පාස්අවේ..
wake me up when CHOGM ends..

කසුන් සත්සර විමුක්ති



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails