Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෝම භාජනය හිස්කර
කෝම කියමුද විස්තර
හද්ද පිටිසර කොළඹක
දුක්ඛ සත්‍යම අපමණ

සිද්ධ වෙන දේ දැක දැක
ඉන්න වෙන බව දැනුනම
සිහිය තව තව මොකටද
රංචු වෙන වෙන තරමට

අන්න ඒ වගේ තැනකට
තමයි ඕනා මීවිත
සැන්ඩි මොකවත් නොකරම
හිස් වේවි ළඟ ළඟම මීළඟ!

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails