Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බෝගම්බර බන්ධනාගාරය වසා දැමීමට තීරණය කරයි.
-පුවතක්

අමුතුවෙන් කුමකටද තොණ්ඩුවක්
සියතින්ම වැළලෙනා රංචුවක්
දෙකෝටියකට අදින අංචියක්
ලොවක් හමුවන රටේ රණ්ඩුවක්

අතක් ඉස්සුවොත් දෑතට විලංගුවක්
පයක් එසවුණත් හීනය සපත්තුවක්
කටක් ඇරියොතින් ගැස්සේ තුවක්කුවක්
රටක් කියන්නේ තවමත් හිරගෙදරක්

සුරවිමන උඹලගෙය - අපා දුක අපිටමය
අපෙ ගෙවල් පවා අද උඹලගේ සිරකුටිය‍
දොර අපේ ඒ වුණත් අපිට ඇරගනු බැරිය
ජීවිතාන්තය පුරා සිරකරුවො අපි අපය

වීරයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails