Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කනේ කඩුක්කන් කරමාල දාගෙන
නීල වරලස ද උස්කරලා බැඳගෙන
තාම නො පිපුන පියුමක් ද අරගෙන
සිය වස් ගණන් හිඳ තාම මග බලයි
ජීවිතේ කවන්ධය ඉතිරි අඩ පුරවන්න
එරන් දෙකකුල් ලැබෙනතුරු - සිහගිරි ළඳුන්

සියවස් ගණන් කැටපත් පවුර මත ඉදි කළ
උවම් මායම් වදන් කැටයම් තොරණ මත
දැන දැනම නොදැනුන ගානට
පිරිමි සැඟවූ පැනයකි..
"සීගිරි ළඳුනට කෝ දෙකකුල්?"

රළු වුවත් මහ පොළොව
රස පහස එහි විඳගන්න
කුරුබිලි දොරෙන් ගම් වැද
නුවර ආටෝප සාටෝප දියකර
පහුපෑවතෙහි අඳුරු අරටුව හිතේ ඇඳගන්න
ඕනි ළඳකට
උවමනාම කෙරේ දෙකකුල්
නිදහසේ නිවහල් පින්සලකින්ම ඉපදුන

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails